Online Radio Channel
සිකුරාදා
08.00 am – 09.00 am ධර්ම දේශනාව (සති පාසල සහ විශ්ව සති ගම්මානයේ නිර්මාතෘ උඩඊරියගම ධම්මජීව නාහිමි)
09.00 am – 09.30 am සතිමත් බව ප්‍රයෝගිකව
09.30 am – 10.00 am බැති ගී
10.00 am – 11.00 am ධර්ම දේශනාව
11.00 am – 12.00 pm කමටහන වැඩසටහන ( භාවනා ප්‍රශ්න සදහා පිළිතුරු )
12.00 pm – 01.00 pm බැති ගී
01.00 pm – 02. 00 pm ධර්ම දේශනාව (පානදුරේ චන්දරතන හිමි)
02.00 pm – 02.15 pm පර්යන්ක භාවනාව
02.15 pm – 02.30 pm බැති ගී
02.30 pm – 02.45 pm එදිනෙදා සතිය ප්‍රයෝගිකව ඔබගේ දිවියට (අතුරුගිරියේ ධම්මවිහාරි හිමි)
02.45 pm – 03.00 pm බැති ගී
03.00 pm – 04.00 pm සතිමත් ධර්ම දේශනාව (ධම්මකුසල හිමි)
04.00 pm – 05.00 pm ධර්ම දේශනාව (සති පාසල හා විශ්ව සති ගම්මානයේ නිර්මාතෘ උඩඊරියගම ධම්මජීව නාහිමි)/( දායකත්වය: චාමින්දි සමරවීර මහත්මිය ඇතුළු පවුලේ සැම )
RadioUMV සජීවී විකාශනය ගැන ඔබේ අදහස් අපට දන්වන්න
